වෙසක් උත්සවය නිමිති කර ගෙන හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සංඝගත දක්ෂිනාව මෙවරද හැටන් තරුණ බෞද්ධ සංගම් මුලස්ථානයේදි පවත්වන ලදි.
හැටන් තරුණ බෞද්ධ සංගමයේ නිර්මාතෘ දිවංගත ඩි. කේ. වීරතුංග මහතා ඇතුළු එම සංගමයේ මිය ගිය සියළුම සමාජිකයන්ට පිංපතා මෙම සංඝගත දක්ෂිනාව පැවති අතර මෙහිදි එම සංගමයේ ජේශ්ඨ සමාජිකයන් තිදෙනකු ඇගයිමට ලක් කිරිමටද පියවර ගෙන තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts