හැටන් පැති විදියට හැරෙන වංගුව අසල මාර්ගය දෙපස යතුරු පැදි හා විවිධ රථ වාහන නතර කිරිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිම දැඩි ලෙස අසිරු තත්වයන්ට පත්ව ඇත.
මෙම ස්ථානයේ රථ වාහන නතර කිරිම තුලින් විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක්ද පවතින අතර මෙහි රථ වාහන නතර කිරිම හේතුවෙන් බස් රථ ලොරි රථ ධාවනය කරවිමේදි එහි රියදුරන් දැඩි දුෂ්කරථාවයන්ටද පත්වනු ඇත.
එම ස්ථානයේ යතුරු පැදි හා ලොරි රථයක් නතර කර තැබිම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කල බස් රථයක් ඉදිරියට ගැනිමට නොහැකිව ලතවන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories