wasi-jayala

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන්, කොටගල ප්‍රදේශවල මාර්ග කිපයක්ම වැසි ජලයෙන් යට විමත් සමග එම ප්‍රදේශවල පාසල් දරුවන් ඇතුළු ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම වැසි තත්වයන් හේතුවෙන් හැටන් සාත්තු නිවාස මාර්ගයේ ඇල පිටාර ගැලිමත් සමග එම ප්‍රදේශයේ නිවාස තුනකටද ජලය ගලා යාමත් සමග එම නිවැසියන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

wasi

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts