ලොව පුරා ක්‍රිෂ්තු භක්තිකයන් උත්සවාකාරයෙන් සමරනු ලබන නත්තල උදාවිම නිමිති කර ගෙන හැටන් සිරි කුරුෂ දේවස්ථානයේ මධ්‍ය රාත්‍රි නත්තල් දේව මෙහෙය 24වන දින මධ්‍යම රාත්‍රියේ පැවැත්විනි.
හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක එඩ්වින් රුද්‍රිගු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නත්තල් දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට හැටන් ආශ්රිත කදුකරයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි.
මෙම නත්තල් දේව මෙහෙය සදහා හැටන් මුලස්ථාන පොලිසියේ හා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් වීශේෂ ආරක්ෂාවක් යෙදවිමටද පියවර ගෙන තිබුනි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්