හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන සෙනසුරාදා (09) මෙරට සියලු මැතිවරණ කොට්ඨාසවල ජනතාව ඇමතීමට නියමිතව තිබෙනවා.

ඒ, පස්වරු හතරට වීඩියෝ තාක්ෂණය ඔස්සෙයි.

ඉන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දබ මැතිවරණ අපේක්ෂකයන් සහ ජනතාව ආමන්ත්‍රණය කරන බව සඳහන්.

එක් මැතිවරණ කොට්ඨාසයක ස්ථාන තුන බැගින් තෝරා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය බෙදා හැරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

More Stories