Similar Posts
LPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මිලදී ගත් ලයිකාස් ජැෆ්නා කිංග්ස්
ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතිඋත්කර්ෂවත් අයුරින් කොළඹදී පැවැත්විය. එහිදී එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මුදල වාර්තා කරමින් මතීෂ පතිරණ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහසක මුදලකට මිලදී ගැනීමට කොළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ බව සඳහන්. පස්වන වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය සඳහාද කණ්ඩායම් 5 ක් එක්වන අතර ඉන් ත්‍රිත්වයකම ශූරයන් බවට පත්වූ ලයිකාස්…
ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් තිදෙනකු රෝහලට
කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ලිදුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි රියදුරු ඇතුළු තිදෙනකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු එම ත්‍රිරෝධ රථය ලිදුල රෝහල අසල අඩි 100ක පමන ප්‍රපාතයකට…
අද දිනය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළු දිස්ත්‍රික්ක 18ක උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම මට්ටම’ දක්වා අද දිනයේදී ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කරයි. බස්නාහිර, වයඹ, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත්වල සහ මොණරාගල, රත්නපුර සහ පළාත්වල ඇතැම් ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අනතුරුදායක මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා…
රන්ජන් නිදහස් කිරීමට ලිඛිත ලේකන ලැබී නෑ – සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාළ ලිඛිත නියෝගය ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන්…
ලෝක වනාන්තර පිලිබඳ ජාත්‍යන්තර දිනය අදයි
ලෝක වනාන්තර පිලිබඳව ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන් විසින් 2012 නොවැම්බර් පැවති සැසියේදී මාර්තු 21දා ලෝක වනාන්තර දිනය ලෙස නම් කරන ලදී. නමුත් ලංකාව වැනි පරිසරය දෙකේ කොලයට දමා සලකන රටකට ලෝක වනාන්තර දිනය සැමරීමට අවකාශයක් නැති බව වටහා ගත යුතුව ඇත. අත්තනෝමතිකව වැලි ගොඩ දැමීමට ප්‍රවාහන බලපත්‍ර අහෝසියෙන් ගංගාධාර වනාන්තර පද්ධති වලට බලපෑම් එල්ල…