Similar Posts
පළාත් කිහිපයකට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකි බවයි. දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත්…
අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක්
අනුරාධපුර නව නගරයේ ඉදිකර තිබෙන මල අපද්‍රව්‍ය බැහැර කෙරන ටැංකිය දින කිහිපක් තිස්සේ උතුරායාම නිසා අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක් පැතිරයන බව ඒ ආසන්නයේ පදිංචිකරුවන් පවසති. අනුරාධපුර නගර සිමාවේ පදිංචි ජනතාවගේ වැසිකිලි මල අප්‍රද්‍රව්‍ය මහ නගර සභාව මගින් ඉවත් කිරිමෙන් පසුව අදාල ටැංකියට මුදාහරින අතර එම ටැංකිය පිරි ඉතිරි උතුරා යාමෙන් ප්‍රදේශයේ සිටින්නට…
QR නැතුව තෙල් ගහන්න විදියක් මෙන්න
රජයේ ආයතනවල වාහන සඳහා තවමත් QR කේතයක් හඳුන්වා දී නොමැති බැවින් එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් දැඩි අපහසුතාවකට පත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටි. රජයේ ආයතනවල වාහන පැමිණ තෙල් ලබාදෙන ලෙස ඉල්ලූවිට ඔවුන්ට QR කේතයක් නොමැති වුවත් සාමාන්‍ය ක්‍රමයට තෙල් ලබාදීමට පිරවුම්හලට සිදුවන බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න…
ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනය ගැන ලෝකෙට බොරු කියූ බව මාට්ටූ වෙයි
ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු…
ලෝක පරිසර දිනය තේමා කර ගෙන රුක් රෝපන වැඩ සටහනක්
ලෝක පරිසර දිනය තේමා කර ගෙන රුක් රෝපන වැඩ සටහනක් හැටන් හා මස්කෙළිය ප්‍රදේශවලදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාව, හැටන් අඩවි වන කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, එක්ව පාසල් සිසුන් හා ප්‍රදේශ ජනතා සහාභාගිත්වයෙන් මෙම රුක් රෝපන වැඩ සටහන පවත්වන ලදි. මෙහිදි කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශවල මෙන්ම මාර්ග දෙපසද මෙම…