Similar Posts
ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙටින් ආරම්භ වේ. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ…
කිතුලක් නිසා කාන්තාවක් මරුට
අපරික්ෂාකාරි ලෙස කිතුල් ගසක් කපා යාබද ඉඩමේ නිවැසි කාන්තාවක් ගසට යටව මිය යාම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දා අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. වැලිපැන්න, ගබඩා හන්දිය, කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිවසිටි රමණි වසන්තා ගුණතිලක නැමති 52 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.පුද්ගලයින් තිදෙනෙකු අඩක් කපන ලද කිතුල් ගසක් කඔයක් දමා අදිමින් සිටියදි යාබද ඉඩමේ…
උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි
උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන,සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බව ද සියඹලාපිටිය මහතා කීය.
කොටහේනට ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (22) සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට පනවා තිබේ. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර…