Similar Posts
ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානමක්
ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි. විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022″ සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත් සෙසු 114 දෙනා විවිධ ප්‍රදේශ වලින් හමුවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මිගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ…
බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක්
ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක් පවතින බව බස් මගින් පිරිසක්ද පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව සිදු කරනු ලබන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් පැතිරයාමේ අවදානමක් පවතින බවත්ය. කොවිඩ් හේතුවෙන් බස් රථවල ජංගම වෙලදාම්…
පිටකොටුවේ 4කට කොරෝනා
කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබෙනවා. මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04 දෙනා වාර්තා වී ඇත. මේ වන විට එම ව්‍යාපාරික…
මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන වෛරස් රෝග කිහිපයක්
මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන, ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස් රෝග කිහිපයක්ම පවතින බව සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා. ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි. මේ අතර,කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව…