Similar Posts
විජයග්රහන සැමරුමට යුද හමුදාවේ 3702කට උසස්වීම්
විජයග්රහනය සැමරුම නිමිත්තෙන් යුද හමුදාවේ 3702 ට උසස්වීම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. මෙම පිරිස අතර නිලධාරීන් 354 දෙනකු හා සෙසු නිළයන් 3348 දෙනකු සිටින බව හමුදාව පවසයි. යුද හමුදා බි්රගේඩියර් නිළයේ සිට සාමන්‍ය සෙබළ දක්වා හමුදා පිරිස් වෙත මෙලෙස් උසස්වීම් හිමිව ඇත. නාවික හමුදා සහ ගුවන් හමුදා දියන් ට සමගාමීව…
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 24ක ජල කප්පාදුවක්
මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 9 සිට පැය 24ක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොච්චිකඩේ, සීදූව, පිටිපන, දුන්ගාල්පිටිය, බසියාවත්ත, පමුණුගම සහ කටාන ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. කටුනායක ආයෝජන කලාපයට, ගුවන් හමුදා කඳවුරට සහ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…
වසර 36ක් පුරා දුටු සිහිනය මෙසී සැබෑ කර ගනියි
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය මෙවර අනුශූරයින් ලෙස තරගාවලිය නිමකරද්දී මෙසී ප්රමුඛ ආජන්ටිනාව නව ලෝක ශූරයින් ලෙස කිරුළ හිමිකර ගැනීමට සමත් වුණි. තරඟයේ පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි.ආර්ජනා ක්‍රිඩකයින් වන…
විදුලි බිල වැඩි කිරීමට පෙර හිඟ බිල් ඇති දේශපාලඥයින්ගේ මුදල් අයකර ගන්න
යළි විදුලි බිල වැඩි කරමින් ජනතාව මත බර පැටවීමට පෙර දේශපාලනඥයින්ගෙන් සහ රාජ්‍ය ආයතනවල හිඟ බිල්පත් අයකර ගැනීිමට කටයුතු කරන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. එලෙස අයකර ගැනීමට නියමිත හිඟ බිල්පත් වල අගය රුපියල් බිලියන තිස් නවයක් පමණ වන බවයි මහජන සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්…
රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි
තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (28) උදෑසන 10.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…