Similar Posts
කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් කෙටුම්පත් දෙකක්
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ…
රවී ඇතුළු පිරිසට ඇප නියම වෙයි
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනා ට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ රුපියල් බිලියන 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන්ය. මේ අතර හිටපු ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩුවක් අද දහවල් විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.
දුම්රිය කිහිපයක ධාවනය අවලංගු කරයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි පිඩාවට පත්ව තිබේ. මෙම සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර ඇති බවත් එමගින් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නානුඔය සිට මහනුවර…
මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට මෙම දිනවල විටින් විට පවතින දැඩි වැසි තත්වයන් හා විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙයන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හටගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මේ විට හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මෙම…
අරගලය ට දින 100යි
ගාලු මුවදොර අරගලය ආරම්භවී අදට (17) දින 100ක් සම්පූර්ණ වේ. පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිසක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කෙරුණි. මේ අතර අරගලයට කැපවී දිවිදුන් පුද්ගලයින් සැමරීම සඳහා ඊයේ (16) රාත්‍රී විශේෂ සැමරුම් උත්සවයක් ද අරගල භූමියේදී පැවැත්විය. මේ සඳහා විශාල පිරිසක්…
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර…