arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

හොංකොං හි නව ආරක්ෂක නීතිය යටතේ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, දේශද්‍රෝහීත්වය යන චෝදනාව යටතේයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට නිර්නාමික සමාජ මාධ්‍ය පිටුවක ද්‍රෝහීත්වයෙන් යුතුව පණිවිඩ පළ කර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු වන බව සඳහන්.

ඉන් එක් කාන්තාවක් මීට පෙර ද සිරගතව සිට නිදහස්ව සිට සමාජ ක්‍රියාකාරිනියක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Similar Posts