Similar Posts
කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි
ඊයේ (25) දිනයේ කොවිඩ් මරණ 05 ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අද (26) දිනයේ නව කොරෝනා ආසාදිතයන් 119 දෙනෙක් වාර්තා වී තිබෙන අතර ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,094 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,542 ක් දක්වා ඉහළ යයි.
දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය
කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද කිරි ලිටරයක් සදහා තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත් පුන්නක්කු, බෙහෙත්, විටමින් වර්ග, එන්නත් සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ කිරි ගව ගොවින් චෝදනා කරති. කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල් 20 ක වත් වැඩි කිරිමක් තමන්ට…
රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මගේ කාර්යයයි
මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. රටට වැඩක් කිරීමට අවශ්‍ය නිසා තමන් පාර්ලිමේන්තුවට පිවිසි බව පැවසූ ඒ මහතා දිව්රුම් දීමට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ කථානායකවරයා වෙත දීමට කටයුතු කළ බව ද කීවේය. දැනට තිබෙන ප්‍රශ්නයට විසඳුම් සොයා ඉන් ජය ගත හැකි යැයි තමන් විශ්වාස…
දහයියාගම කොවිඩ් පොකුරේ ආසාධිතයන් ඉහලට
අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකින් ඇරඹි බවට සැකකරනා කොවිඩ් පොකුරේ ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (29දා) වනවිට 11 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. පසුගිය (25දා)සිට සිදුකළ පරික්ෂන වලින් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර ඊයේ (29දා) වනවිට කොන්ත්‍රාත් ආයතයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ අනුරාධපුර අභයපුර පිහිටි නිවාස සංකීර්ණයෙ…
තවත් පිරිසක් ඩලස්ලාට එකතු වෙති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් නුදුරු කාලයේදී එම කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ. එම පිරිස නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික සැලසුම් සකස් කර ඇති අතර,ඒ සඳහා වෙනම කාර්යාලයක් ද ඉකුත් සිකුරාදා නාවලදී…
යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී
යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.