Similar Posts
නැවතත් විදුලි සැපයුම යළි අර්බුදයක
කැලණිතිස්ස බලාගාර සංකිර්ණයේ ද්විත්ව චක්‍රිය බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඩීසල් හා නැප්ටා නොමැතිවීම මීට හේතු වී ඇති බවයි. මතුගම, කොළොන්නාව හා තුල්හිරිය බලාගාර ද ඒ අක්‍රිය කළ බලාගාර අතර වන බව ද සදහන් කරයි. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට්…
කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට
මධ්‍යම කදුකරයට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. ඒ අනුව මෙම ජලාශයේ ජල මට්ටම 27වන දින උදැසන වන විට පිටාර මට්ටමට වඩා අඩි 44ක් පහලින් පවතින බවත් පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජල මට්ටම තවත් පහල බසිනු ඇති බවද…
ගජමුතු විකිණිමට උත්සහ කළ පස් දෙනෙකු අත්අඩංගුවට
දළ ඇතෙකුගේ බව කියන ගජමුතු දෙකක් රුපියල් කෝටි පහක මුදලකට පොලිස් උපාය දූතයෙකුට විකිණිමට උත්සහ කළ ගොවිජන සේවා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරියෙකු යුද හමුදා සෙබළෙකු ඇතුළු පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කැබ් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන…
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට වෙන දේ
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී ඊයේ (12)…
“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. පෙ.ව 7.00 සිට ප.ව 5.00…