Similar Posts
කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් 339ක් වාර්තා වෙයි
කන්දකාඩු මත්ද්‍රව්‍ය වැරදි පිළිබද රැදවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාධිතයින් 87ක් වාර්තා වී ඇති බවත් මේ වන විට පුද්ගලයින් 339ක් ආසාධිතයින් හමුවී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(10) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි. අනුව ඊයේ(10) දිනයේ පමණක් කොරෝනා ආසාධිතයින් 283ක් වාර්තා වූ බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය….
LPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මිලදී ගත් ලයිකාස් ජැෆ්නා කිංග්ස්
ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතිඋත්කර්ෂවත් අයුරින් කොළඹදී පැවැත්විය. එහිදී එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මුදල වාර්තා කරමින් මතීෂ පතිරණ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහසක මුදලකට මිලදී ගැනීමට කොළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ බව සඳහන්. පස්වන වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය සඳහාද කණ්ඩායම් 5 ක් එක්වන අතර ඉන් ත්‍රිත්වයකම ශූරයන් බවට පත්වූ ලයිකාස්…
සයින්දමරුදු, කල්මුණෙන් වෙන් වෙයි
අම්පාර, සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවැසුවේ 2022 වසරේ මාර්තු මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සයින්දමර්දු ලෙස නගර සභාවක නිල කාලය ආරම්භ කිරීමට නියමිත බවයි. කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැර සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කරන…
ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ජැකට් 285 ක් හඳුන්වා දී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පැෆරල් සංවිධානය හා සී.එම්.ඊ.වී ආයතන දෙක ඒකාබද්ධ වෙමිනි. ඒ අනුව මැතිවරණ පැමිණිලි විමර්ශනය කරනු ලබන කණ්ඩායම් වල පහසුව තකා කැමරා උපකරණ 71 ක් හා විශේෂිත ජැකට් 285 ක් පොලිස් මැතිවරණ අංශයට භාර දී…
‘ආසියාවේ රැජිණ’ නිල් මැණික ට (Blue Sapphire) රුපියල් කෝටි 2000ක්
ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ලෙස නම් කර ඇති නිල් මැණික Blue Sapphire ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ. ‘කොරන්ඩම්’ වර්ගයේ මෙම මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගෙන තිබේ. එහි බර කිලෝග්‍රෑම් 310ක් පමණ වන අතර එය කැරට්…