Similar Posts
විජේවීරගේ පුත්‍රයා වුනාට ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නෙවෙයි
තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සඳහන් කරයි. උවිඳු විජේවීර රට වෙනුවෙන් ඉදිරියට ඒමට සූදානම් බවත් රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුතුකම් ඉටු කිරීමට සූදානම් බවද පවසයි. ජනතා විමුකිති පෙරමුණේ අයිතියක් නොමැති බවත් එම පක්ෂයේ අයිතිය තිබෙන්නේ එම පක්ෂයේ දේශපාලනය කරන අයට පමණක් බවත් ඔහු සඳහන් කරයි.
තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් – ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත්…
A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක්
හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම A.T.M. කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණෙයි. එහිදී A.T.M. යන්ත්‍රයට අදාළ කාඩ්පත ඇතුල් කර එහි රහස් අංකය යොදා ගිණුමේ අයිතිකරුවන්ට එහි මුදල් නොමැති බව…
කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළට
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වුණා. සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට කොරෝනා ආසාධිත පුද්ගලයින් 254ක් රෝහල් ගතව සිටියි. ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා රෝගීන් 38 දෙනෙක් වාර්තා වී ඇති…
ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්
ලොකු ලූණු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමත් සමගම දේශීය ලූණු ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් රුපියල් සියයක් වැනි මිලකට ලොකු ලූණු අලෙවි කළ නොහැකි බවත් පොලොන්නරුවේ ලොකු ලූණු ගොවියෝ පවසති. මේ වන විට තමන් සන්තකයේ ලොකු ලූණු කිලෝ ලක්ෂයක් පමණ පවතින බවත් පොලොන්නරුව පමණක් නොව අනුරාධපුරය,.යාපනය,මාතලේ යන දිස්ත්‍රික්කවල ලූණු ගොවියාත් මේම තත්ත්වය…
සෙලෙන්ස්කිගේ සහයට රටවල් කිහිපයක අගමැතිවරු කිව් අගනුවරට
පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. යුරෝපා සංගමයේ රටවල් යුක්රේනයට දක්වන සහයෝගය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණ ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට සුදානම්ව සිටී. යුරෝපා කවුන්සිලය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරු තිදෙනා කිව් අගනුවර වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…