Similar Posts
මුල් මාස 6 තුළ ගෙවිය යුතු ණය මෙන්න
මුල් මාස 6 තුළ විදේශ ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,609ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව මේ වන විට ගෙවීම අත්හිටුවා ඇත්තේ ද්විපාර්ශවික හා බැඳුම්කර මගින් ලබාගෙන ඇති ණය පමණක් බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවික ණය ගෙවීම…
සඳුදා සිට සති 2ක් අකුරට වැඩ කිරීම ස්ථිරයි
මීට පෙර තීරණය කළ පරිදි සඳුදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙනි.
ATM කඩා පොලිස් දැලේ
රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගෑස් කටරයක් භාවිතා කර බිදිමින් මුදල් සොරා ගැනීමේ නිරතවූ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක රියදුරෙකු පොලොන්නරුව මින්නේරියේ සිදුකළ ලක්ෂ හැත්තෑවක සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (18දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා (04දා)නියෝග කළේය….
08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද
08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු…
ව්‍යාජ ලේඛන සකසා වාහන හුවමාරු කරන අපරාධ කල්ලියක් මාට්ටු
දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි වාහන කුලියට ලබා දෙන ව්‍යාපාරික ස්ථානයන්ට ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර මෙන්ම ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර කුලී පදනම මත වාහන ලබාගෙන එම වාහන වලට ව්‍යාජ ලියාපදිංචි පොත් හා ලේඛන සකස් කර විකිණීම හා වාහන හුවමාරු සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව් දෙනෙක් සකස් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන…
ගමක්ම නාය යයි
මාතර,දියලපේ තැන්නපිටිහේන ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා. මෙම නාය යෑම හේතුවෙන් පවුල් 30කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවයි සඳහන් වෙයි. නාය යෑම සිදු වූ ස්ථානයට ජනතාවට නොයන ලෙසයි, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ. පීඩාවට පත් අනෙකුත් ජනතාවට ද අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි ….