තම විවාහක බිරිඳ නිවසින් පිට රැකියාවේ නිරතව සිටියදී නිවසේ හුදෙකලාව පසුවූ 13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇය අඹුකමට ගත් හිටපු හමුදා භටයකු වූ නරුම පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.
Similar Posts
නීති විරෝධිව මෙරටට පැමිණි සෝමාලියානුවන් 02 ක් දැලේ
සෝමාලියානු ජාතිකයන් දෙදෙනෙකු නීති විරෝධීව රැගෙනආ ධීවර යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු සමග අද (29 ) අළුයම බෙිරුවල ධීවර වරායේදී අත් අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි . නිරෝධායන නීති අනුව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය , කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ජේ.සිංහබාහු මහතා ඇතුළු නිලධාරින් බෙිරුවල පොලිසියේද මැදිහත්විමෙන් එම අවස්ථාවෙදීම ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ…
ක්‍රෙඩිට් කාඩ් පොලී ඉහළට
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්‍රකාශයට පත් කර තිබේ. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා…
පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට
පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර…
පෙට්‍රල් නෞකාව පැමිණීම තවදුරටත් ප්‍රමාදයි
මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. නෞකාව පැමිණෙන දිනය පසුව දැනුම් දෙන බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. අදාළ පෙට්‍රල් නෞකාව ප්‍රමාදවීම සහ නෞකාව පැමිණෙන දිනය යාවත්කාලීන කරමින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්…
විදෙස් සංචිත වල ඇත්ත තත්වය ගැන හෙළිදරව්වක්
මෙරට තුළ පවතින භාවිතා කළ හැකි විදෙස් විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලිය 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. එහිදි අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් විනිමය සංචිතය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත…