තම විවාහක බිරිඳ නිවසින් පිට රැකියාවේ නිරතව සිටියදී නිවසේ හුදෙකලාව පසුවූ 13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇය අඹුකමට ගත් හිටපු හමුදා භටයකු වූ නරුම පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.
Similar Posts
රසායනාගාර පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට අදාල රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විට වාර්තා වී ඇත්තේ දින 03කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවයි. සභාපති උපුල් රෝහණ මහතා පුත්තලම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේ මෙම තත්වය කඩිනම්…
ශ්‍රී ලංකාව ලකුණු 325ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. දිවා ආහාර සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්. ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 325ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 04ක් අතැතිවයි….
අවුරුදු උත්සව තහනම්
ග්‍රාමීය මට්ටමින් සංවිධාන කෙරෙන කුඩා ප්‍රමාණයේ අලුත් අවුරුදු උත්සව නතර කිරිමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ නාගරික මට්ටමින් බැහැරව ග්‍රාමිය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරිමට සූදානමක් පවතින බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි. එම නිසා පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක…
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල අඩුවෙයි
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන…
ඉල්ලීම් 07 ක් වෙනුවෙන් සුව සේවකයින් උද්ඝෝෂණයක
පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් හැර සෙසු රෝහල් කාර්යමණ්ඩලවල සේවා 47කට අටත් සේවකයින් 750ක් පමණ දෙනා අද (22) දහවල් කෑම පැයේ දී ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් මහ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. එම උද්ඝෝෂකයින් පවසන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝගී සත්කාරක සේවා සපයන වෛද්‍යවරුන් හැර සෙසු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා රුපියල් 7500ක අවදානම් දීමනාවක් ගෙවූ…
මාකෙළිය ඇල්ල ආශ්රිත සංචාරක කටයුතු තාවකාලික නතර කරයි
කුකුළේ ගඟ ප්‍රාදේශයට මේ දිනවල ලැබෙන වර්ෂාවත් සමඟ මාකෙළිය ඇල්ලේ ජල මට්ටම විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා ඇල්ලේ දිය නෑම ඉතා අනතුරුදායක යැයි කළුතර දිස්ත්‍රික් දිය ඇළි සංසදය සංචාරකයිනට දැනුම් දෙයි. සෑම වසරකම අප්‍රේල් – අගෝස්තු අතර කාලය තුළ මාකෙළිය ඇල්ලේ දිය නෑමට ගොස් පුද්ගලයන් ඇල්ලට බිළි වන බව ඇල්ල අවට පදිංචිකරුවන් කියති. මේ…