Similar Posts
දකුණු ඉරාකයේ ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබයි.
දකුණු ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ ඇති ඉරාන කොන්සල් කාර්යාලය ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් විසින් ගිනිබත් කර තිබේ. ගොඩනැගිල්ලට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලීසිය සජීවී පතොරම් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. පෙලපාලිකරුවන් ඉරාන ධජය ගොඩනැගිල්ලෙන් ඉවත් කර එය වෙනුවට ඉරාක ධජයක් ආදේශ කළහ. ඉරාන කාර්ය මණ්ඩලයට කිසිදු…
ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පදවි ප්රාප්තියේ පළමු වසර සමරන අද දිනයේ සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය ඇමතීය. එහිදී ඔහු පැවසුවේ ජනතාව තමන්ගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ‘රට බේරාදෙන්න’ යන්න බවය. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුල දී ගෙන ඇති බවත් තවදුරටත් ජනතාව ඒ ගැන බිය සැක තබාගත…
රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු…
සජිත්ගේ ජාතික ආරක්ෂාව අපිට විශ්වාසයි – සරසවි යොවුන් පෙරමුණ
“සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාව බාර දීමට කටයුතු කරනවා කියල සජිත් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල තරුණ ශිෂ්‍යන් වශයෙන් ලොකු විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස රජයක් යටතේ රටේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා. ඒ නිසා අපේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළා” යැයි “සරසවි යොවුන් පෙරමුණ” නියෝජනය…
රැඳවියන් වෙනුවෙන් හිර බත් වෙනුවට කිරි බත්
මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විශාලතම කිරිබත සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ලබන 14 වැනිදා වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත. එම සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් එක්ව හාල් කිලෝ 700ක කිරිබතක් සකස් කරනු ලැබේ. ඒ වැලිකඩ බන්ධනාගාරය,…
යතුරු පැදි දෙකක් ගැටෙයි – අයෙකු මරුට
කටුවන පොලිස් වසමේ සියාරපිටිය අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි. ඊයේ(26) රාත්‍රී 9 ට පමණ මෙම අනතුරු සිදුව ඇති බව කටුවන පොලීසිය පවසයි.අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ 20 වියේ පසු වූ කටුවන කොහොම්පෝරුවේ පදිංචිව සිටි කේ.ජී….