Similar Posts
දහසේ වැටුප හිමිවීමත් සමග වතුකරයේ උත්සව
වතු කම්කරු දෛනික වැටුප ලෙස රුපියල් දහස ගෙවිම පිලිබදව දැඩි සතුටට පත් වතු කම්කරුවන් කිරිබත් පිස සිය සතුට ප්‍රකාශ කිරිම මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය හා අගමඅති මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තුතිය ප්‍රකාශ කිරිමට පියවර ගන්නා ලදි. මේ පිලිබදව වතු කම්කරුවන් කිප දෙනකුම පවසන ලද්දේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව…
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ගෙවීම් ඊයේ (31) සිට
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභ ගෙවීම් ඊයේ (31) සිට ක්‍රියාත්මක බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ; ප්‍රතිලාභී මුදල් මහා භාණ්ඩාගාරයෙන් බැංකු වෙත නිකුත් කර ඇති බවයි. ප්‍රතිලාභීන් 1,365,000 සඳහා එම මුදල් නිකුත් කර ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
Twitter සේවකයින්ට පරිඝනක පද්ධතියට ඇතුළුවීම වළකාදමයි
ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගත් අතර එහි හිමිකාරීත්වය ඒ අනුව ඔහු සතුවිය. සමාගමේ 3,700ක් පමණ වන සේවක සංඛ්‍යාවෙන් අඩක් පමණ ඉවත්කරන බවද ඔහු පැවසීය. රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ එක් එක් සේවකයාට අද රාත්‍රී 09ට ලැබීමට නියමිත ඊ මේල් පණිවුඩය මගින් ඔහු හෝ ඇය ව සේවයෙන්…
ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් අද පැමිණීම අනිවාර්ය කරයි
රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි පැවසීය. ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය. කෙසේ වෙතත් ආයතන…
ගාල්ලේ පාසල් තවත් සතියක් වසාදමයි
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මාසයේ 18වැනිදා දක්වා තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා කීවේය. ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් වසා දැමීමට මීට පෙර තීරණය කොට තිබුණි. පවතින කොරෝනා වසංගත තත්වය පිළිබද සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිර්දේශ මත ගාල්ල අධ්‍යාපන…