Similar Posts
මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු වන අතර බිළිදාගෙ වයස දින 20ක් බව වාර්තා වෙයි. රාේහල් බලධාරින් වැඩිදුරටත් සදහන් කළේ දරුවාගේ මවට සහ පියාට වෙෙරසය වැළදී නොමැති බවත් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් දරුවා ජිවිතක්ෂයට පත් වි තිබෙන බවයි.
විෂබීජ නාෂක හිඟයක්
ගංවතුර තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විෂබීජ නාෂක දියර වර්ග සහ රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එම රසායන ද්‍රව්‍යවල විශාල හිඟයක් මේ වන විට පවතී. මේ සඳහා අත්‍යවශ්‍යයෙන්ම භාවිත වන TCL වැනි රසායන ද්‍රව්‍ය මේ වන විටත් වෛද්‍ය සැපයීම අංශය තුළ නොමැති බව වාර්තා වෙයි. එම රසායන ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් වංශය තුළ නොමැති අවස්ථාවලදී…
ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…
විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ…
කොවිඩ් ආසාදිතයින් 5,000ක්
පසුගිය සතියක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 5,391 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ 87 ක්ද සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 601,048ක් වන අතර ඉන් 575,932ක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. කොවිඩ් ආසාදිත මරණ 15,284ක් ද මේ වන විට වාර්තා…
බන්දුල රු.100 ට වඩා අඩුවෙන් හාල් දෙන්න යයි
අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද දින සහල් මිල අඩුකිරීම සම්බන්ධව මාධයයට අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘මම රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයට රුපියල් සියයට වඩා අඩුමිලට සහල් සැපයීමේ පොරොන්දුව අඛණ්ඩව ඉෂ්ට කරගැනීමේ කාර්යයේ මම නිරත වෙනවා. මට සති දෙකක විතර කාලයක් ලබාදෙන්න. කරන දේ මොකක්ද කියල කථාකරන්න ඕන නෑ. කරන දේ අපි එතකොට බලමු.‘