accident

ඊයේ (14) දිනය තුළ රිය අනතුරු 121 ක් සිදුව තියෙනවා.

මෙම අනතුරුවලින් 14 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තුවාල ලැබූ පිරිස 74 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

More Stories