Similar Posts
මිලියන 52 ක කේරළ ගංජා අල්ලයි
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික…
සාමය, සතුට, සෞභාග්‍ය රැඳි නීරෝගිමත් සුබ නව වසරක් වේවා!
දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ඡේදයක් වේවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි. “රටත් ජනතාවත් මුහුණ පා ඇති වසංගත උවදුර ජයගැනීමට තිර අධිෂ්ඨානයෙන් අත්වැල් බැඳ ගැනීම අපේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක් කර…
අප්‍රිකානු උණෙන් මෙරට 23,000ක් මිය ගිහින්
“අප්‍රිකානු සූකර උණ රෝගය’’ (AFS) සහ “අභිජනන හා ශ්වසන ලක්ෂණරෝගය’’(PRRS) හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වල ඌරන් 23,000 ක් පමණ මියගොස් ඇතැයි රජයේ පශු වෛද්‍ය අංශ සඳහන් කරයි. බස්නාහිර පළාතේ ගොවිපොළවල සිටි ඌරන් 11,000 ත් 13,000 ත් අතර සංඛ්‍යාවක් හා වයඹ පළාතේ ගොවි පොළවල ඌරන් 10,000 ක් පමණ මියගොස් ඇතැයි අනාවරණය වේ. මෙම රෝග තත්ත්වය වාර්තා…
නුවරඑළියෙන් කොවිඩ් ආසාදිතයන් 19ක්
පසු ගිය දින දෙකක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 19 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1578 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති…