Similar Posts
කොවිඩ් වසංගතය දුරුකරන්න බෝධි පුජා
රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය දුරුවේවායිද රටතුල සිටින සියලුම කොවිඩ් රෝගින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්ද හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද බෝධි පුජාවක් 03වන දින රාත්‍රියේ හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පවත්වන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් මෙම බෝධි පුජාව පවත්වන ලදි….
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ සවස රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවති 2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් කරඟාවලිය සඳහා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි. එහිදී තවදුරටත් අදහස්…
විදුලිබල අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්
නොරොච්චෝලේ 2 වන සහ 3 වන බලාගාර දැන් ක්‍රියාත්මක වන බැවින් අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොව බව විදුලිබල අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් හිතා මතා සිදුකළ ඒවා බවට සැක මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළා.
ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම අරඹයි
දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසනවා. වැව් ආශ්රිත ප්‍රදේශ, කුඹුරු කලාප, ප්‍රධාන ප්‍රවේශ මාර්ග, දුම්රිය රක්ෂිත, මහාමාර්ග රක්ෂිත ආදි අත්හැර දැමූ ඉඩම් කොටස්වල මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ජනතාව අනවසරයෙන් කැලි කසල…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹේ
2023/2024 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (14) පෙරවරු 06 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම අයදුම්පත් ජූලි 05 දක්වා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ https://www.ugc.ac.lk/ වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකි බවයි.
කොරෝනා එන්නත් එකලස් කිරීමේ වැඩසටහනක් මෙරටදී
පවතින අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ඉදිරියේ දී කඩිනමින් දියත් කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති කොරෝනා මර්ධනය, පාලනය සහ එන්නත් කරණය සම්බන්ධ විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරන සියලු පුරවැසියන්ට කඩිනමින් එන්නත්කරණය සිදුකරන බවත් ඒ සඳහා අවශ්‍ය…