Similar Posts
මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට අලුත් නීතියක්
මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම ක්‍රියාවලිය අහෝසි කිරීමට අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කළේය. මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදිවලට උපරිම දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කරන ලෙසට උපදෙස් දුන් කමිටුවේ…
වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්
වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බවත් වැලන්ටයින් වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී…
ඇහැලියගොඩට සංචරණ සීමා
ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය . රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවිම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය….
වෛරසය පාලනය වුවද ව්‍යාප්ත වීම පහව ගොස් නෑ
කොවිඞ් වෛරසය පාලනය වී තිබුණ ද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉදිරියටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන බැවින් එහි කටයුතු…
සීනි සමාගමෙන් සුබ පණිවුඩයක්
දේශිය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම මඟින් මෙරට සීනි අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව සෙවණගල සීනි සමාගම නිවේදනය කර ඇත. එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර ලියනගේ මහතා පවසන්නේ, සීනි නිෂ්පාදනය ඉහළ දැමීම සදහා භාවිත කළ හැකි උක් ප්‍රභේද සොයාගැනීම සම්බන්ධ නිරික්ෂණ මෙම දිනවල සිදු කෙරෙමින් පවතින බවයි. මේ අතර, ලබන වසරේ…
ශ්‍රී ලංකා – කොදෙව් පළමු T20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ….