Similar Posts
රට ගොඩ ගැනීමට අසමත් වූ අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නෑ
ආර්ථික අර්බුදයෙන් බිඳවැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ එරට අගමැති මාරියෝ ඩ්රැගීගේ සන්ධාන රජය බිඳවැටීමෙන් ඉතාලියේ දේශපාලන අර්බුදයක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතර, රජයේ බිඳවැටීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. මේ කරුණු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් අගමැතිවරයා විසින් දෙනු…
ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ, ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, එරට වේලාවෙන් අද (10) අලුයම 2.47ට පමණ භූ කම්පනය සිදුව ඇති බවයි. භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක් ද නිකුත් කිරීමට ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය පියවර ගත්තේ ය. භූමිකම්පාවෙන් පසු කම්පන හතරක් වාර්තා වී ඇති බව…
හපුතලේ පාසල් දරුවන් අටකට කොරෝනා
දියතලාව ඇල්ලගම හා කහගොල්ල විදුහල් දෙකේ දූ දරුවන් අට දෙනකු කෝවිඩ් 19 ආසාධිතයන් බවට පී සී ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. කහගොල්ල විදුහලේ ළමුන් පස් දෙනකු සහ ඇල්ලගම විදුහලේ ළමුන් තිදෙනකු වශයෙන් අට දෙනකු මෙසේ කෝවිඩ් 19 ආසාදනය වී තිබේ. sinhala news sri lanka
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක්
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම, අතිකාල දීමනා, උසස්වීම් ඇතුලු සිය වෘත්තිය ගැටළු රැසකට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නොව අයුරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.
ගම්පහින් හමු වූ කත පළමු ආසාදිතයා නොවේ
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ කීප දෙනකුට ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට අනාවරණය වී ඇත. එමෙන්ම එම ආයතනයේදී වයිරසය ආසාදනය වූ පළමු කාන්තාව ගම්පහ රෝහලේදී හඳුනාගත් කාන්තාව නොවන බවද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි. බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක්…
පාසල්වල සිසුන්ගේ පැමිණිම ඉතාමත් අඩු මට්ටමකට
හැටන් නගරයේ පාසල් කිපයකින් කොවිඩ් ආසාදිත සිසුන් කිපදෙනකු ගුරුවරුන් දෙතුන් දෙනකු හමුවිමත් සමග හැටන් නගරයේ පාසල්වල සිසුන්ගේ පැමිනිම ඉතාමත් අඩු මට්ටමකට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නගරයේ විදුහල් තුනකින් මේ වන විට කොවිඩ් ආසාදිත සිසුන් කිපදෙනකුද එක් විදුහලකින් කොවිඩ් ආසාදිත ගුරුවරුන් දෙදෙනකුද හමුවිමත්…