Similar Posts
නවක මන්ත්රීවරුනට අද සිට දින 03ක වැඩමුළුවක්
මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම මන්ත්‍රිවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද (25) සිට දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධාන කර තිබේ.
74 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකුමිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙම මරණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 74 කි. මියගිය පුද්ගලයා කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි අයකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උත්සන්න වූ හෘදරෝගී තත්වයකි.
අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනමින්
අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 2024 සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි. එමෙන්ම යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු…
කොවිඩ් ආසාදිතයන් 9609 ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසු ගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 49 දෙනකු හමුවිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 9609 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. 16 වන දින සවස ලැබුන වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්රදේශවන අඹගමුව ආසාදිතයන් 07ක්, හගුරන්කෙත ආසාදිතයන් 06ක්, කොත්මලේ…
යාපනය ප්‍රදේශයෙන් මුහුදු ජලය ගොඩට
යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුළ මුහුදු ජලය ගොඩට පැමිණීම හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත් වන පවුල් 85 ක පමණ ජනතාව පීඩාවට පත්ව තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ජේ 161 ග්‍රාම නිලධාරී වසමේ එලිලුර් හා මහේන්ද්රපුරම් යන ගම්මාන දෙකෙහි පවුල් 50 ක් පමණ නිවෙස් වලට මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටී. ජේ…
ඇද හැලුන වැසි නිසා එළවළු වගාවන් විනාශයට පත් වීමේන් ගොවීන් අසීරුවට පත්වෙයි
මධ්‍යම කදුකරයට ඇද හැලුන වැසි තත්වයන් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ එළවළු වගාවන් විනාශයට පත් විමත් සමග එම ප්‍රදේශයේ එළවළු ගොවින් පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බගවන්තලාව ටින්සින් යන ප්‍රදේශවල එලවළු ගොවින් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් හේතුවෙන් තමන් විශාල මුදලක් වැය කර ඉතා දුකසේ වගා කරන ලද…