parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය.

දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

ඒ අනුව තුනෙන් දෙකක බලයකින් එය සම්මත විය.

රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන්ගේ පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් හා සමගි ජනබලවේග මන්ත‍්‍රීනී ඩයනා ගමගේ පක්‍ෂව ඡන්දය දුන්හ.

More Stories