Similar Posts
කඳ සුරිඳුන් පුදන නිවැරැදිම ක්‍රමය මෙන්න – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඓතිහාසික කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. පසුගිය ජූලි 6 වැනිදා ආරම්භ වූ ඇසළ පෙරහැර මේ දිනවල පැවැත්වෙන අතර ලබන 20 වැනිදා මහ පෙරහැර පවත්වා 21 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු කතරගම රුහුණු මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනු ඇත. අලි ඇතුන් 30 දෙනෙකු පමණ ද,…
බඹර ප්‍රහාරයෙන් කතක් මියයයි
දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් අවුරුදු 14ක පිරිමි ලමයකු ඇතුළු 07 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් රෝහලට ඇතුලත් කර ඇත. කැළනිවැලි වැවිලි සමාගමට අයත් දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටියදි එම වතුයායේ වතු කාර්යාලය අසලදි මෙම බබර ප්‍රහාරය එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු…
පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක්
පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…
සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගේ සහාය ජනපතිට
සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා එක් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස කටයුතු කරන භික්ෂූන්වහන්සේ, වෙනත් ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම බහුජන සංවිධානවල නියෝජිතයන් හමු වී මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් සිදු කරනලදි. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයී. සියයකට අධික පිරිසක් ඒ සදහා එක්ව සිටියා. ජනපතිගේ දේශපාලන කටයුතු පිළිබද අධ්යක්ෂ…
උඩුගම්පොළ වීරමුණ්ඩ දෙවියෝ වීරප්පුලි පරපුරේ ආදිතමයෙක්ද?
අප රටේ ජනතාව විසින් අදහනු ලබන දෙවි දේවතාවන් ගේ පහළ වීම් දිස්ත්‍රික් වශයෙන් බෙදා වෙන් කිරීමේ යම් නොගැලපීමක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.එහෙත්,ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන ශාස්ත්‍රීය හැදෑරීම් වලදී දේව ඇදහීම් අවශ්‍ය පරිදි දිස්ත්‍රික්ක මට්ටමින් බෙදා වෙන් කර ගැනීමට ද සිදු වීමට පුළුවන.ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය මුල් කොට බිහි වූ පැරණිතම දේව විශ්වාසය කැලණි පුරවරය කේන්ද්‍ර…
ශ්‍රී ලංකාවේ තත්වය නරක අතට
ශ්‍රී ලංකාව තුළ නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයට එරෙහි විරෝධතා වල නිරත වන පිරිස් පිළිබඳව සාමකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය අයහපත් වීම හේතුකොටගෙන ආහාර හා ඉන්ධන හිඟයක් ඇති බවත් විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ වී ඇති බවත් ඒ සමඟම කලකිරී සිටින ජනතාවට ඔවුන්ගේ…