Similar Posts
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩු තීන්දුව ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමට බලාපොරොත්තු වන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අදාළ සිද්ධිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වීමෙන් සොයා බැලීමක් සිදුකරන බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක්
සර්ව ආගමික කතිකාව සහ ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක් නුවරඑළිය කලාපුරදි පැවැත්විමට ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් පියවර ගෙන තිබුනි. එම ප්‍රදේශයන් සියළු ආගම් ජාතින් නියෝජනය කරමින් විවිධ කාණ්ඩවල පිරිස් සදහා විවිධ ක්‍රිඩාවන් පැවැත්විමටද පියවර ගෙන තිබුනි. මේ පිලිබදව අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සම්බන්ධිකාරක ඉරේෂා උදේනි…
රුසියානු හමුදා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ප්‍රකාශයක්
”2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ඉතිහාසගත වනු ඇත,” රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා පැවසුවාය. එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ඇය වැඩිදුරටත් පැවැසුවාය. මොස්කව් අවධාරණය කර ඇත්තේ පූර්ණ ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට යුරෝපා රටවල් සිදුකල අනාවැකි අසත්‍ය බව ඔප්පු වී…
සිසුන් 200ට අඩු පාසල් 3000ක් 21 දා ඇරඹෙයි
සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් ආරම්භ කිරීම සිදුවේ.
ශ්‍රී ලංකාව අවධානම් – WHO
ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි. ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කළා. නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම,…