Similar Posts
තවත් විදුහලකින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවෙයි
මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සාමිමලේ ගවරවිල ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවිමත් සමග එම විදුහලේ පංති කාමර කිපයක් වසා දැමිමට පියවර ගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ එකම පවුලේ තිදෙනකු (පියා මව පුතා) කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති…
වෙළෙඳපොළේ ටයර් හිඟයක්
ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් වාර්තා වේ. එවන් පසුබිමක ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කළේය. රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය.
ගැබිනි මවකට බරපතළ තුවාල සිදු කර සහ දියණියන් මරු තුැරුලට ගෙනගිය යතුරුපැදිකරු
මොරටුව ප්‍රදේශයේ එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස ඉදිරියේ ඇති පදික මාරුවේදී යතුරුපැදියක ගැටී ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දැදැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් සිටි බවත් ගැබිණි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද එගොඩ උයන පොලීසිය පැවසීය. අනතුරෙන් බරපතළ තත්ත්වයේ පසුවු ගැබිනි මවගේ කුස තුළ…
රදැල්ල වැන් ලොරි රථ අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල
නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ සිදුවු වැන් ලොරි රථ එකිනෙක ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇති අතර එකි තුවාල කරුවන් නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඩි. පි. ජනක මහතා පවසන ලද්දේ කල්මුණේ…
ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට; සියයට 128 කින් ඉහළට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බවයි. ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් ඇතැයි පැවසූ…
ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ඊයම් බොල් වෙඩි බෙහෙත් සමග සැකකරුවන් දෙදෙනෙක් නෙළුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නෙළුව පොලිසිය පවසයි. නනළුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.11.16 වන දින සිදු මෙහෙයුමක දී බටහිර මිල්ලව ප්‍රදේශයෙන් මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් ඊයම් බෝල හා වෙඩි බෙහෙත් ග්‍රැම්ස් 03ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසන්…