Similar Posts
සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාවක්
සෑම සිකුරාදා දිනයකම රජයේ සේවකයන්ට නිවාඩුවක් ලබාදීම පිළිබඳ ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින්. පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ගිනි අවියක් හා උණ්ඩ සමඟ සැකකරුවෙකු හික්ඩුවේ දී අල්ලයි
ලංකාවේ නිෂ්පාදිත ගිනි අවියක් හා උණ්ඩ 03 ක් සමඟ සැකකරුවෙකු හික්ඩුව දූවගොඩ දී අල්ලයි. හික්කඩුව පොලිස් කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත 15 දින සිදු කල විශේෂ මෙහෙයුමක දී ලංකාවේ නිෂ්පාදය කල ගිනි අවියක් හා උණ්ඩ තුනක් සහිතව එක් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබේ. සැකකරු දුවගොඩ හික්කඩුව පදිංචි වයස අවුරුදු 48ක් පමණ වු පුද්ගලයෙකි. සැකකරුවා (16 දින) ගාල්ල…
ව්‍යාපාරික මාෆියාවේ නම්ගම් ජනපති අතේ
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි අතිශය සංවේදී රහස් රැසක් සඳහන් කොට ඇති බව දැනගන්නට තිබේ. පිටු 04කින් සමන්විත මෙම ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආර්ථිකය සම්බන්ධ කරුණු කිසිවකට පසුගිය කාලයේ තමන් සහභාගි නොවුණු බවත්, ඒ කිසිවක වගකීම තමන්ට ගත නොහැකි බවත් පී.බී. ජයසුන්දර මහතා විසින්…
අද(25) පැය 09ක ජල කප්පාදුවක්
අද (25) දිනයේ පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 09 ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. ඒ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, මොරන්තුඩුව, බෝම්බුවල පිලමිනාවත්ත, දර්ගානගරය, බෙන්තොට, අළුත්ගම, කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රදේශ වලට ජලසැපයුම අත්හිටුවයි. කළුතර අල්විස් පෙදෙස ජල…
චම්පික අද කථා කරන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු නැති කෙනෙක් විදිහට – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පවරා සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට අරගෙන ඇති බවත් තවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරගන යන අතර මීටත් වඩා තවත් හොයල අත්අඩංගුවට ගන්නවනං ඉතිං ගන්න තියෙන්නෙ හිටපු කැබිනට් මණඩලය පමණක් යැයි,“ වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. මතුගම, කරම්පෑතර අභයරාජ මහා විහාරස්ථානයේඅභිනවයෙන් ඉදිකල 27 රියන් උසැති හිටි පිළිම…