Similar Posts
ප්‍රියන්තගේ ‘අළු’ වෙනුවට සාධරණය ඉල්ලා සිටිමු
පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත දියවඩනගේ සිරුර මම මඟ අළු දූවිලි ගොඩක් බවට පත්වුණා. එහෙත් මේ බිහිසුනු ඝාතනය ඇවිලුණු ගින්න තවමත් ඇවිලෙමින් තිබෙනවා. අන්තවාදීන්ගේ ඡන්දයෙන් බලයට ආපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මේ සිදුවීම හෙළාදැක නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එරට පොලීසියට උපදෙස් දීලා තියෙනවා…
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ඉක්මවයි
මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ, මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බවයි. වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,901කි. කොරෝනා රෝගයෙන් මේ වනවිට සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,747 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. මෙරට…
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දිගු පෝලිම්
ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම සති අන්තය තුලදි අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දිගු පෝලිම්වල වන්දනාකරුවන් රැදි සිටි බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. 10වන දින සවස් කාලයේ සිටම හැටන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් මෙම තත්වයන් මත ගගුලතැන්නේ…