Similar Posts
දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට
ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන පරිවර්තන සමුළුවේ විශේෂ උපදේශක ලෙනාර්ඩෝ ගානියර්ගේ දැඩි අවිවේචනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තානයේ ටෝලෝ පුවත් සේවය සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපනයට තහංචි දැමීම හේතුවෙන් තලේබාන් රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දැඩි පීඩනයක් එල්ල වීම ඉතා බරපතළ තත්ත්වයක් බවට ගානියර් මාධ්‍ය හමුවකදී…
සුසිල්ගේ ලොතරැයිය මෛත්‍රීටත් ඇදෙන ලකුණු
දෙල්කඳ පොලේ ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලොතරැයියක් ඇදුන බවත් ඒ ආකාරයෙන් ම තමන් රට වටේ ගොස් අවසන් වන විට තමන්ට ද ලොතරැයියක් ඇදීමට බැරි කමක් නැතැයි ද හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අද ආණ්ඩුව කරන අය එදා තමන්ගේ ආණ්ඩුවට පහර දුන් ආකාරය මතක තිබෙන බවද හෙතෙම පැවසීය….
දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි
කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා. ” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා…
කැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක
මේ කතාව පටන්ගන්නේ කොහොමද?.. උක් පැණි හරි මිහිරියි. ඒ වගේ මතකයක් ගැන ලියන්නයි මේ හදන්නේ. ජීවතේ අස්සේ අමතක වෙන්නේ නැති මතක කැබලි ගොන්නක්..ඒ ගොන්න අස්සේ මේ ගමට තියෙන ඉඩ ගොඩක් ලොකුයි. මේ මතක වනාන්තරය අස්සේ මේ ගම ගැන මතක ගොන්නත් ඔස්ට්‍රේලියාව වගේ කොදෙව්වක් කිව්වොත් ඒක හරි.. මේ ගමත් දුපතක්. සතා සත්තු ඉන්න මහා වනන්තරේ (උඩවලව…
ඒල්.ටි.ටි.ඊ ය අපරාධ සංවිධානයක් නොවේ – ස්විස් පෙඩරල් අධිකරණය කියයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව සඳහන් කරමින් එම සංවිධානයට අරමුදල් රැස් කළ බවට චෝදනා ලැබ සිටි 12 දෙනකු නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් ඊයේ (3) නියෝග කර තිබේ. 1999 වසරේ සිට 2009 වසර දක්වා ඔවුන් එලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කළ බවට චෝදනා එල්ල වී තිබිණි. ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා…