Similar Posts
ත්‍රිපෝෂ නිකුත් කිරීම අත්හිටුවයි
ත්‍රිපෝෂ බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට ත්‍රිපෝෂ සමාගම තීරණය කර තිබෙනවා. ත්‍රිපෝෂවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් එය අවසන් වන තුරු ත්‍රිපෝෂ බෙදාහැරීම තාවකාලිකව අත්හිටවූ බවයි ත්‍රීපෝෂ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන මෙම පරීක්ෂණයෙන් අනතුරුව ත්‍රිපෝෂ බෙදාහැරීම යළි ආරම්භ කිරීමට නියමිතයි.
කඩවත කොස්තාපල්ගේ ඝාතනයට බන්ටි අත්අඩංගුවට
කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු සමග ඝාතනය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සුද්දා නැමති…
දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම්
දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ගාල්ල, වවුනියාව, අම්පාර, පොලොන්නරුව, දෙණියාය යන ප්‍රදේශවල එම උද්භිද උද්‍යාන ව්‍යාපෘති ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද අගමැතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, “උද්භිද උද්‍යාන 10ක් පිහිටවීමට සැලසුම් කරලා…
ඉන්ධන අර්බුදයෙන් කර්මාන්ත රැසක් බිඳ වැටෙයි
ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමානයේ කර්මාන්ත රැසක් බිඳ වැටී ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ ලංගම ඩිපෝ හරහා කර්මාන්ත සඳහා ඉන්ධන නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇතත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. පවතින ගැටලු හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විසිදහසකට වැඩි…