Similar Posts
අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුව
අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පැවසුවේ, විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවය. ලොව ඇතැම් රටවල් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේ…
අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක්
නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ මත් පැන් හල් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්ව එම පිරිස් පවසනුයේ කොවිඩ් වසංගතය පාලන කිරිම සදහා රජය මගින් නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක වන කාලයක මෙසේ මත් පැන් හල් විවෘත කිරිමට අවසර ලබා දිම…
රක්නා ලංකා, සෙලෙන්දිවා, හොටෙල් ඩිවලපර්ස් ධම්මික යටතට
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට තවත් සමාගම් කිහිපයක් පවරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රක්නා ලංකා ආරක්ෂක සමාගමද පවරා ඇත්තේ ඇමති ධම්මික පෙරේරා කටයුතු කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතටයි. ඊට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ පැවති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම ද ආයෝජන…
වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් උද්ගෝෂණ
වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂණ කිපයක් වතුකරයේ නගර කිපයක 21වන දින පවත්වන ලදි. දික්ඔය, මස්කෙළිය, ඇතුළු නගර කිපයක මෙම උද්ගෝෂන පැවති අතර මෙහිදි හැටන්, දික්ඔය, නොර්වුඩ්, මස්කෙළිය, ඇතුළු නගර කිපයකම කලු කොඩි ඔසවා තිබු අතර මෙම නගරවල සමහර වෙළද සැල් දහවල් වන තෙක් වසා දැමිමටද…
හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි බහු ආගමික කලා සංස්කෘතික වැඩ සටහනක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණයන් අතර බහු ආගමික කලා සංස්කෘතික තත්වයන් වර්ධනය කිරිමේ අරමුණ මත කරිටාස් මහනුවර සෙටික් හැටන් ආයතනයේ මගින් සංස්කෘතික වැඩ සටහනක් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි 04වන දින පවත්වන ලදි. කරිටාස් නුවර සෙටික් ආයතනයේ සාමය හා තරුණ සම්බන්ධිකාරක සිවකුමාර් මහතාගේ සංවිධානයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ඉස්ලාම් කලා සංස්කෘතික, චාරිත්‍ර වාරිත්‍ර, යාඥා රටා හා…
මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ අයෙකු සිරගත කරයි
පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබේ. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි එම පුද්ගලයා ට එරෙහිව මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි. එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින් ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට…