Similar Posts
ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථානයට ජය
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරයි. හයිද්‍රාබාද් රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් ඕවර් 50 තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් වාර්තා කළ අතර, පාකිස්තානය පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 4කට ලකුණු 345ක් වාර්තා…
පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පිලිසකර කිරිම් අවසන් වනතුරු ජල…
මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි පෙරළෙයි
කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෙම මෝටර් රථය වනරජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන්…
වසන්ත සහ සිරිධම්ම හිමියන් ගැන, මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ (IUBF) කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීම, දින 90ක කාලයක් සඳහා රඳවා තබා ගැනීම නීත්‍යානුකූල සහ සාධාරණ නො වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. මේ දෙදෙනා 2022 අගෝස්තු 01 දින…
එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වයි
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබේ. ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 19 වනදායි. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය පළමුව තරග බිමට පිවිසෙයි. ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.