isolated areas in colombo

පළාත් අතර සංචරණ සීමා මෙම 31 වැනිදා අලුයම 04.00ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පැවසීය.

සංචරණ සීමා ලිහිල් කර ඇති මේ කාලය තුළ ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරීම නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී නැවතත් වෛරසය වර්ධනය වුවොත් සංචාරණ සීමා පැනවීමට සිදු ඇතැයිද ඔහු පැවසීය.

More Stories