Similar Posts
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මයි
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ද ඔහු සඳහන් කළේය. සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කළේය. ඉන් 900…
මට ඕන රටට ජනතාවට හොඳ දෙයක් කරන්න
කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ දැඩි තීරණයේ දී ඡන්දය අමතක කොට ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උඩුබද්දාව, බුන්නැහැපොල කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට එක්වෙමිනි. මෙහි ගැඩවිල් පණුවන් යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන අතර මාසයකට නිපදවන පොහොර ප්‍රමාණය ටොන් 12 කි. අක්කර 13…
“ඕක තමා සුවසැරිය”
මීට ටික කලකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්දියාවෙන් මෙරටට දුන් සුවසැරිය ගිලන් රථ සේවාවට පහර දුන්නේය. ඇමරිකන් හා ඉන්දියන් අධිරාජ්‍ය විරෝධය නැතිව නින්ද නොයන පචවංශලාද හෙදියන්ගේ කරපිටින් ගොස් සෞඛ්‍ය සේවය සමතලා කරන භික්ෂූ පාර්ශ්වය ඇතුළු පිරිසක් ද සුවසැරියට පහර දුන්හ. අන්තිමේදී සුවසැරිය ගිලන්රථ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථාවල රඳවා තැබීමට සිදුවිය. පසුගිය දිනෙක සුවසැරියට බැට…
කොටියාගල කැම්පියන් වතුයායේ බබර ප්‍රහාරයක්
බගවන්තලාව පොලිස් වශමේ කොටියාගල කැම්පියන් වතුයායේ සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් හතර දෙනකු හා වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 17වන දින මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එහි බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහාර දුන් බව බබර පහාර කැමට ලක්වු වතු කම්කරුවන් පවසති….
හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සංඝගත දක්ෂිනාවක්
වෙසක් උත්සවය නිමිති කර ගෙන හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සංඝගත දක්ෂිනාව මෙවරද හැටන් තරුණ බෞද්ධ සංගම් මුලස්ථානයේදි පවත්වන ලදි. හැටන් තරුණ බෞද්ධ සංගමයේ නිර්මාතෘ දිවංගත ඩි. කේ. වීරතුංග මහතා ඇතුළු එම සංගමයේ මිය ගිය සියළුම සමාජිකයන්ට පිංපතා මෙම සංඝගත දක්ෂිනාව පැවති අතර මෙහිදි එම සංගමයේ ජේශ්ඨ සමාජිකයන් තිදෙනකු ඇගයිමට ලක් කිරිමටද…
පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කිරීම තහනම්
පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කර විකිණීමට අනුමැතිය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමැති විමල් වීරවංශ පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබාදී ඇත. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමග පෙරේදා (29 වැනිදා) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට දුරකථනයෙන් මෙම උපදෙස් ලබාදී ඇත. 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති ලෙස…