Similar Posts
විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහතට
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවතී. ඒ අනුව කාසල්රි ජලාශයේ ජල…
සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල්…
බේරුවල උණුසුම් තත්ත්වයක්
බේරුවල ධීවර වරාය තුළ සිල්ලරට මාළු වෙළදාම් සිදුකිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් ධීවරයින් පිරිසක් ඊයේ (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ. බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ සිල්ලරට වෙළෙඳාම තහනම් කළ ද නගරය ආශ්‍රිතව මාළු වෙළෙඳාම සිදුවන බව උද්ඝෝෂකයින් සඳහන් කළේය. ධීවරයින්ගේ ඉල්ලීමට අනුව සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් අද (22) සිට බේරුවල ධීවර වරායේ සිල්ලරට මාළු…
බස් නොමැතිකමින් විශාල පිරිසක් මහමඟ
කොළඹ ප්‍රදේශයේ සිට ඡන්දය බාවිතා කිරිම සදහා වතුකරයට පැමිනි පිරිසට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමානවත් බස් රථ නොමැති විමෙන් විශාල පිරිසක් 06වන දින හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ රැදි සිටින ලදි.මේ පිලිබදව අදහස් දැක්වු එම මගින් කිපදෙනකු පවසන ලද්දේ තමන්ට කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමානවත් බස් නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය….
TikTok ප්‍රධාන ගිණුම් කිහපයකට සයිබර් ප්‍රහාරයක්
සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි.ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.
කැළණිතිස්සට තාප බලාගාරයක්
කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. දෛනික විදුලි ඉල්ලුම හමුවේ රට මේ වනවිට මුහුණ දී තිබෙන අභියෝගාත්මක වාතාවරණය ලිහිල් කිරීම වෙනුවෙන් කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරයන්හි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී…