corona

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය පරීක්ෂණයකදී  ඒ බව තහවුරු වූ බව ඔහුගේ ලේකම්වරයෙක් පැවසීය. මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යනු ඇත.

Similar Posts