Similar Posts
පොලීසියෙන් මහජනතාවට පණිවුඩයක්
සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිවෙස්වලින් පිටතට පැමිණෙන ජනතාව කොවිඩ් වෛරස අවදානම් තත්ත්වය පිළිබදව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා, කඩ සාප්පු පවත්වාගෙන යෑම සහ ආයතන පවත්වාගෙන යෑමේදි නිසි සෞඛ්‍ය…
රාගම රෝහලේ කොවිඩ් වැළඳුනු දෙවැනි වෛද්‍යවරයාත් මියයයි
රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මිය යන විට 34 වැනි වියේ පසු වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන්…
කොවිඩ් වසංගතය දුරුකරන්න බෝධි පුජා
රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය දුරුවේවායිද රටතුල සිටින සියලුම කොවිඩ් රෝගින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්ද හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද බෝධි පුජාවක් 03වන දින රාත්‍රියේ හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පවත්වන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් මෙම බෝධි පුජාව පවත්වන ලදි….
ආඩියාගල වන රක්ෂතයේ අක්කර 30ක් විනාසයි
ත්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ පිහිටි ආඩියාගල රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් හෙලි පිහිටි කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදු කර ඇති බවයි. මෙම ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබියදී මෙම කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් පැමිණ කුලියට…
රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි – ජනපති
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල…
කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්
කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීමට සූදානම් වේ. ඒ සඳහා ගිවිසුම් ගතවී ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි. එම රෝහලේ ඇඳන් 500ක් පමණ…