Similar Posts
යුරෝපා නිරීක්ෂකයන් අද සිට ජනාධිපතිවරණ නිරීක්ෂණයේ
ජනාධිපතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු හා ජනාධිපතිවරණයෙන් පසු සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායමක් ඊයේ (21) දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත. අද සිට (22) කොළඹ සිට දිවයිනේ සියලුම පළාත්වලට මෙම නිරීක්ෂකයින් පිටත්ව යාමට නියමිත බව යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම පවසයි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය අධ්‍යයනය…
කැටයම් නැති පළමු පාර්ලිමේන්තු මංගල සැසිය
පාර්ලිමේන්තු මංගල සැසිය ආරම්භ කිරීමේ උත්සවය චාම් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් වෙත දැනුම් දී ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදා ආචාර පැවැත්වීම, ආචාර වෙඩිමුර පැවැත්වීම හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග දෙපස සිට ආචාර කිරීම් ආදිය සිදු නොකරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි
කාර්මික ලෝකයේ රටවල ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් වෙනුවෙන් කාර්මික රටවල් වන්දි ලබා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පැවසීය. සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව ද…
ආර්ථිකය බංකොළොත්වීමට බලශක්ති අර්බුදයත් ප්‍රධාන හේතුවක්
ආර්ථිකය අර්බුදයට හා ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට ප්‍රධාන හේතුව රට තුළ පැවති බලශක්ති අර්බුදය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ආර්ථික බංකොළොත්භාවට හේතු සේවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ය. එහිදී සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ, මෙරට ජනන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක…
පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්
එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයින්ට ඔහුගේ හැඳුනුම්පත නිකුත් කළ පසු කෙටි පණිවිඩයක් මගින් ජංගම දුරකථනයට ලබා දීමට පියවර ගැනීම නිසා ඉල්ලුම්පත් භාරදීමෙන්…