Similar Posts
සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර
සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ අනුව සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබේ. වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක්…
ඩිපෙන්ඩර්ය පැදවූ නීති සිසුවා රත්වත්තගේ ඥාතියෙක්
ආධුනික පොලිස් කොස්තාපල් (93666) සිතුම් දූලික යොමාල් අලහප්පෙරුම තවත් බුද්ධි නිලධාරියෙකු සමඟ යතුරු පැදියෙන් තුම්මුල්ල වට රවුම ආසන්නයේ ගමන් කරමින් සිටියදි අනුරුද්ධ රත්වත්ත මහතාගේ ඥාතිවරයෙකු වන නීති ශිෂ්‍යයෙකු විසින් පැදවු ඩිපෙන්ඩර් රථයක් අධික වේගයෙන් පැමිණ මොවුන් ගමන් කළ යතුරු පැදියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 213 ගිණිදමන, නෙලුම්වැව, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි…
සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.
විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ දින (23) පෙරවරුවේ සහභාගී විය. මෙහිදී අමාත්යතවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වු අතර එහිදී සිරකරුවන්ගේ පාර්ශවය…
යාපනයේ ජල ගැලීම් ඉහළට
යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ යමින් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි. වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් දෙකක් මේ වනවිට වාන් දමමින් පවති.