Similar Posts
හිරු මාධ්‍යවේදියාගෙන් පැය 05 ක ප්‍රකාශයක්!
හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (10) දින පැය 05 ක ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම මහතා පහුගියදා රූපවාහීනි වැඩසටහනක් මෙහෙයවීමෙන් අනතුරුව ඔහුට මරණ තර්ජන ඇති බවට පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබුණි. ඒ් අනුව එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට පවරා ඇති අතර ඊට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට චමුදිත…
ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක්
ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. ඔහු කියා සිටියේ එම විකෘතිතා සංඛ්‍යාව ඩෙල්ටා සහ ඇල්ෆා ප්රභේදවල විකෘතිතා සංඛ්‍යාව පවා ඉක්මවා යාමක් බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජයේ පැතිර යාම සහ ඉන් පුද්ගලයින්ට සිදුවන බලපෑම පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට තවමත් දත්ත ප්‍රමාණවත් නොමැති…
මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති…
වටවල ආසාදිතයන් ඉහලට
වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන් ගනන 63 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනක වටවල ඇගලුම් කම්හලේ සේවකයන් කිප දෙනකු අහඹු පි. සි. ආර්….
ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි
සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත්…
වටවල ඇගලුම් පොකුර 72 දක්වා ඉහලට
වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් 19 ආසාදිතයන් දස දෙනකු හමුවිමත් සමග වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් 19 ආසාදිතයන් ගනන 72 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කාමදේවන් මහතා පවසන ලද්දේ වටවල ඇගලුම් කම්හලේ සේවකයන් අහඹු පි. සි….