Similar Posts
පිටකොටුව කොන්ක්‍රීට් වනයටත් කෘෂි නිලධාරියෙක්
කිසිදු අයුරකින් වගා කටයුතු සිදු නොවෙන පෙදෙස්වලට පත් කොට ඇති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් (කෘපනිස) කෘෂිකාර්මික ප්‍රදේශ සඳහා අනුයුක්ත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නියෝග කොට ඇත. ගොයම් පැළයක්, පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු පත් කර ඇති බව හෙළිව ඇති නිසා…
ආයතන 25ක දුෂණ වංචා ගැන දැනුම් දුන්නත් විමර්ශන නෑ
ආයතන 25ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට යොමු කර ඇතත් නිසියාකාරව විමර්ශන පවත්වා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ විමර්ශන සඳහා උපදෙස් දෙන ලෙස කතානායකවරයාගේ ඉල්ලා සිටින බවද ඔහු…
විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි
හිටපු රාජ්‍ය ඇමැති විමල් වීරවංශ කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරෝ අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සාමාජිකයන් නතර කර ඇත. දුම්රිය ආරක්ෂක නිලධාරින් දුම්රියවල රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දුම්රිය රියැදුරන්ට දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇත.’’ යනුවෙන් විමල් වීරවංශ කළ බව කියන ප්‍රකාශයකට…
වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්
වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය තත්වයක් බවත් අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය අප්‍රිකාව තුළ ව්‍යාප්තවීමට මෙන්ම අප්‍රිකාවෙන් පිටතට පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කළේය. වඳුරු උණ ව්‍යාප්තිය මර්දනය කිරීමටත්, ජීවිත බේරා ගැනීමටත් සියලු දෙනා එක්ව කටයුතු කළ…
කසිප්පු සහ අරක්කු වගේ නෙමෙයි අපේ ශක්තිය වර්ධනය කරන පානය
“ කසිප්පු සහ අරක්කු වගේ නෙමෙයි කිතුල් රා කියන්නෙ අපේ ශක්තිය වර්ධනය කරන පානයක්. ජීව ශක්තිය , ලිංගික ශක්තිය සහ අපේ සියළු කාය ශක්තින් කිතුල් රා වලින් වර්ධනය කරන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුප පස්කුවල් මහතා කිවේය. කප්රුකෙන් කප්රුකක් දිප ව්‍යාප්තව පොල් පැළ ලක්ෂ 40 ක් සිටුවිමේ සමාරම්භක උත්සවයට සමගාමිව පසුගියදා මතුගම ,හොරවල, මඩවල…