Similar Posts
අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 2000ක් අවතැන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට අයත් පුද්ගලයන් 2200ක් පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. දිස්ත්‍රික් රැසකට ඊයේ තද වැසි ඇති වි ඇත.මේ හේතුවෙන් අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් පීටාර මට්ටමට ළගා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. රාජාංගණය, උඩවලව, උල්හිටිය, තබ්බෝව, අංගමුව, දැදුරුඔය, ඉබ්බන්කටුව, ඉහළ කොත්මලේ…
අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්…
පුද්ගලික බස් රථ සඳහා විශේෂ සහන පැකේජයක්
සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි කාර්ය මණ්ඩල සඳහා විශේෂ සහනාධාරයක් කඩිනමින් ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉදිරි සතියේ සිට සංචරණ සීමා නිමාවීමට ප්‍රථමයෙන් එම කාර්යය සිදුකරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නිරෝධායන…
පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටෙයි
හැටන් ගිනිගත්හේන මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේදි 11වන දින පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටිමෙන් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මහනුවර හැටන් මාර්ගයේ ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් මුහුණට මුහුන එකිනෙක ගැටිමෙන් 11වන දින…
ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මස 20 සහ 21 ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව
පාසල් නිවාඩු සමය ක්‍රියාත්මක වන හෙයින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ යම් අඩුවක් දැකිය හැකි වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම මස 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි මහනුවර තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණ ලේකම් කාර්යාලය, පොලිසිය…
වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට…