Similar Posts
ගම්පහින් ආසාදිතයන් 1208ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව අද (17) උදෑසන වනවිට 92,222 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1208 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. මින් 241 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම…
පොහොර අර්බුදයේ ප්රතිවිපාකය ඉතාම භයානක වෙයි
හදිසියේ පොහොර අර්බුදයක් ඇති කිරීම නිසා රටට ඇති වන ප්රතිවිපාකය ඉතාම භයානක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ලෝක කෘෂි කර්මාන්තය සහ දේශීය කෘෂි කර්මාන්තය සමග එකට වැඩ කළ යුතුව ඇති බවත් ලෝකයේ විවිධ රටවල පොහොර නිෂ්පාදනය, ආනයනය සහ පොහොර භාවිතය නිසා ලෝකයට ඇතිවන පාරිසරික බලපෑම් පිලිබඳ වැදගත් ප්‍රතිපත්තිමය…
මානව හිමිකම් ඡන්දේට තියෙන්නේ විකල්ප දෙකයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේදී ලංකාව පිළිබඳ ගෙන එන යෝජනාවේදී සිදු කිරීමට තිබෙන්නේ විකල්ප දෙකක් පමණක් බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සදහන් කරයි. පළමු විකල්පය වන්නේ ඡන්දයෙන් එම යෝජනාව පරාජය කිරීම බවත් ඒ සඳහා ලංකාවට හිතවත් රටවල් තිබෙන බවත් දෙවැනි විකල්පය වන්නේ එම යෝජනාවේ කරුණු ඉෂ්ඨ කරන ගමන් දේශිව යාන්ත්රණයකට යන බවට ප්‍රකාශ කිරීම…
දේශපාලන පළිගැනීම් නිසා ජන ජීවිත වනගතවේ
රටේ පාලන බලය දේශපාල කඳවුරකින් තවත් කදවුරකට මාරුවන විට රටෙි බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම, අඩාලවිම හෝ වෙනස්වීමෙන් බැටකන්නට සිදුවන්නේ රටේ දුප්පත් , අහිංසක ,නැති බැරි ජනතාවය. කළුතර දිස්ත්ර්රික්කයේ, පාලින්ද නුවර “පැළෑද රජමහා විහාර උදාගම” ලෙස යෝජනා කර පවුල් 52 කට ඉඩම් කට්ටි ලබාදි, නිවස ණය ආධාර ක්‍රමක් ක්‍රියාත්මකවී තිබියදී රටේ පාලන බලය මාරුවීමෙන් අමාරුවේ…
පැය 72ක් තුළ මරණ 40ක්
ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිය අනතුරුවලින් ඊයේ (16) දිනයේ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවය. පසුගිය 14වනදා රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් වාර්තා වු බවත් 15වනදා මරණ 16ක් වාර්තා වු බවත්…
නත්තල් දින(25) බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වැසෙයි
නත්තල් දින (25) දිවයින පුරා සියලු සුරා සැල් වසා දැමෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සදහන් කරයි. මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත. කොන්දේසි කඩන වෙළෙදුන්ට එරහිව නීත්‍යානුකූල පියවර ගැනීමටත් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීම සඳහා අංක 1913 දරන හෙටි දුරකතන අංකයට ඇමතීමට අවස්ථාව ලබා දී…