Similar Posts
ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළොත් සාකච්ඡාවට සූදානම්
මූල්‍ය ආධාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොශාකි මහතා පවසා තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම අවම වීම හේතුවෙන් ආදායම් මට්ටම පහළ වැටී තිබෙන බව…
පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි
මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා…
කොළඹ මුහුදේ විශාල පැළීම් – භූමිකම්පා ගැන දැඩි අවධානයක් යොමු කරන්න
කොළඹට බටහිර දෙසින් ගැඹුරු මුහුදු පත්ලේ විශාල ඉරිතැලීම් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. පසුගියදා බේරුවල ප්‍රදේශයට බලපෑ භූ කම්පනවලට සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය. කොළඹ අවට භූ කම්පන මාපක සවි කර ඒවායින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන් භූමිකම්පා ඇතිවීමට…
පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයින් වෙත පොලීසිය අද (03) පස්වරුවේ දැනුම් දීමක් සිදු කළේ ය. එහි දැක්වූයේ රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ, අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහා ඉවත්කර ගන්නා ලෙසය. එමෙන්ම මහජනයාගේ ද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසද පොලීසිය…
ප්‍රමිතියෙන් තොර ගෑස් යළිත්
කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරාම ගෑස් ටැංකි ඒ ආශ්රිත පිපිරීම් හා ගිනිගැනීම් වාර්තා වූ පසු නිවැරදි ප්‍රමිතියකින් යුතු ගෑස් ගෙන්වන බවත් ඉන් පසු ගැටලුව අවසන්වන බවත් රජය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට…