Similar Posts
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 72 වැනි සංවත්සරයට සූදානම් වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරය ලබන 03 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරයට අදාළ කටයුතු සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මේ…
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියුමක් ලියයි
මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් යොමු කර තිබේ. දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර…
මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් වෙයි
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය පාලනය කිරීම සදහා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇත. එම සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශ වලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් සදහන් කරයි. තවද එම රෝගී ගවයින් එන්නත්කරණය මේ වනවිට ආරම්භ කර ඇති බවත්…
පොලොන්නරුවෙන් කොරෝනා ආසාධිතයෙකු හමුවෙයි
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග සෞඛ්‍ය අංශ ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොදවා තිබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ(23) අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගැමුණුපුර ප්‍රදේශයෙන් මීට පෙර හමුවූ කොරෝනා ආසාධිතයින්ගේ පවුල ජීවත්වන…
නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු අත්අඩංගුවට
ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අගවමින් වසරක පමණ කාලයක සිට කැණීම් කරමින් නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු හා තවත් පුද්ගලයෙකු සමග නිධන් හෑරීමට යොදාගත් උපකරණ ද සමග පසු ගිය දා අත් අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් කියති. වැලිපැන්න පොලිස් වසමෙි ලූල් බද්දුව ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරන බවට අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ…
වැඩි කරන ලද රුපියල් 1700 නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ
රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලමින් වතු කරයේ වතු කම්කරුවන් උද්ඝෝෂණ ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මේ වන විට වතුකරයේ වතුවල වත් කම්කරුවන් සේවයට යාමට පෙර මෙම උද්ඝෝෂණ පවත්වන අතර ඔවුන් එසේ පැයක පමන කාලයක් උද්ඝෝෂණ කර නැවත සේවයට යාමට පියවර ගෙන ඇත. සාමිමලේ ෆේයාලෝන්…